කියන්නේ නෑ කියලාත් හැමදාම කියලා ටෙස්ට් කරන්න හදනවා දැන්වත් රෙඩීද කියලා. Office එකේ වෙන කිසි දෙයක් කියන්නේ නෑ. කෙල්ලෝ ගෑවෙන්නේ කොහෙද මාර ඉරිසියාවක් තියෙන්නේ. මෙනවාද මේ පාර අයින් කරන්නේ ? සිද්දි කියන එකයි. කිව්වාත් විසදුමක් නෑ නේ. ඇනිවසරි ගිෆ්ට් එක කල් දාමුද. මට පව් කියලා හිතුනා. කරාබු නැති උනා කිව්වාම. දැන් නම් එහෙම හිතෙන් නෑ නේ. කල් දාමු. නෑ කළු Toy එක කඩමු. 😌 අනික තමයි මං bachelor එකට යන්න පුළුවන් වෙයි කියපු කතාව. 😁 එයා යාළුවෝ category එකට වැටුනාම එහෙම වෙන්නේ.